💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
නොකියනා පුංචි බැල්මෙත් වෙනසතේරුම් ගන්න ඈ,
සිනහා නොවී බැරිකමට
සිනහා වෙන මා දුටුවා.
දරාගෙන හරි අමුතුවට
සැමටම සිනා දෙන මා දෙස ඈ
හොරෙන් බලන් උන්නා.
නොකීවට සුදු මැණීක මේ දෙය,
කියූ පමණින් මා තිගැස්සූවා.
තෙත් වූ කොට්ට උරය හැමදාම
අව්වට දාන විටම මගෙ මැණීකගේ
සිතේ තිබූ දේ දැනුණා.
නොකියනා දේ කියන්නෙම ඇයි මං ,
අම්මා හොද හැටි මා අඩු නැතුව කියවා තිබුනා.
දැනෙන තරමට අඩන්න ඇස් යට මහා සාගරයක් නොමැති විත්තිය
ඈ හොදින් දැනන් උන්නා …..
🖊️ Yash...💕
28 comments:
Keep it up!🧚♀️
👍
💖💖💖
Your this skills are stellar 🤩
❤✨️
👍👑💗
🌸😌
❤👍
🥰❤️
😍❤️
❤️❤️
❤
❤️❤️
❤
Wow
සුපිරි
❤️❤️❤️
😇beautiful
❤❤
❤️❤️
So beautiful ❤️❤️😍💐
❤️
👍👍
Well done❤
❤️👌
😍😍
♥️♥️
❤👍
Post a Comment