Saturday, July 22, 2023

තවත් එක් සිතක් 😊❤️

 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

ලස්සනට පෙනුමට සිත බැද ගත් කාලයක් තිබුනා

කාලයත් සමග බොහෝ ලස්සන දේ තුළ හිස් බවක් දුටුවා . 


ලස්සනම විතරක් මදි යි සිත් බැදගන්න 

කාලය හෙමිහිට මට කියා දුන්නා .


පිරුණු කළේ දිය නොසෙලෙන විත්තිය නොයෙක් අවස්ථා වල ඉගි නිකුත් කළා. 

 ලස්සන + ඉගෙනීම  කෙනෙක්ව බබළනවා මා හොදින්ම බලන් උන්නා . 


රැදෙන්නට ළග නොමැති නම් වටිනාකමක් මිනිසුන් ඈත් වන බව කාලය විසින් හරි අපූරුවට කියා දුන්නා 

නිතර දොඩවනා මුවක් නැති වුවද ඇසෙන සියල්ල යළි යළිත් ස්මරණය කරනා සිතක් මට හිමි වී තිබුනා .


ඒ සිත විසින් ඉහත සියල්ලම හරි අපූරුවට කාලයත් සමග  ඒත්තු ගැන්වූවා. 

දකින දකිනා දේ පසුපස හබා නොයනා සිතක් තිබීම ගැන  මා මටම ස්තූතියි කර ගත් අවස්ථා තිබුනා ❤


                                                   …Yash 🌸…

No comments:

තවත් එක් සිතක් 😊❤️

 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ලස්සනට පෙනුමට සිත බැද ගත් කාලයක් තිබුනා කාලයත් සමග බොහෝ ලස්සන දේ තුළ හිස් බවක්...