Wednesday, October 20, 2021

පුංචි තරුවක් කතා කරයි 😊

 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

                          


ක් වටකර සිටිනා තරු අතරින් දිලිසෙනා එක්

තරුවක් ,

 

නිවි නිවී දල්වුන ද

කෙමෙන් දිලිසෙන පුංචි තරුවක් ,

 

තරු රටා මවන්නට නොයා

තනිවී සිටීමට රුචි

දිලිසෙනා තරුවක් ,

 

වටකරන් තවත් තරු දහසක්.

ඉතිං කුමටද මගේ දිස්නය ,

දිලුන ද නොදිලුන ද සට න තනියක් ,

 

ං වී තනිව දිදු

නිවෙන්නට ළඟ

පුංචි තරුවක්.

      

🖊️ Yash...💕

තවත් එක් සිතක් 😊❤️

 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ලස්සනට පෙනුමට සිත බැද ගත් කාලයක් තිබුනා කාලයත් සමග බොහෝ ලස්සන දේ තුළ හිස් බවක්...