Friday, June 2, 2023

තේරුම් ගැනීම 💗👪

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    නොකියනා පුංචි බැල්මෙත් වෙනස 

     තේරුම් ගන්න ඈ, 

     සිනහා නොවී බැරිකමට 

     සිනහා වෙන මා දුටුවා.

     දරාගෙන හරි අමුතුවට 

     සැමටම සිනා දෙන මා දෙස ඈ 

     හොරෙන් බලන් උන්නා. 

                    නොකීවට සුදු මැණීක මේ දෙය, 

                     කියූ පමණින් මා තිගැස්සූවා. 

                     තෙත් වූ කොට්ට උරය හැමදාම 

                     අව්වට දාන විටම මගෙ මැණීකගේ 

                     සිතේ තිබූ දේ දැනුණා.

   නොකියනා දේ කියන්නෙම ඇයි මං , 

   අම්මා හොද හැටි මා අඩු නැතුව කියවා තිබුනා.

   දැනෙන තරමට අඩන්න ඇස් යට මහා සාගරයක් නොමැති විත්තිය

                                                    ඈ හොදින් දැනන් උන්නා …..


                                                                    🖊️ Yash...💕



 

28 comments:

Mia🌸 said...

Keep it up!🧚‍♀️

Anonymous said...

👍

Anonymous said...

💖💖💖

Anonymous said...

Your this skills are stellar 🤩

Ishara Wijerathna said...

❤✨️

Anonymous said...

👍👑💗

Ishara Wijerathna said...

🌸😌

Anonymous said...

❤👍

ගවේෂණා said...

🥰❤️

Anonymous said...

😍❤️

Anonymous said...

❤️❤️

Anonymous said...

Binoth Sakith said...

❤️❤️

Nishadi said...

නොඇසූ ලොව @R_Jay said...

Wow

MiHIRANGA said...

සුපිරි

Anonymous said...

❤️❤️❤️

Anonymous said...

😇beautiful

Ayesha said...

❤❤

Manoj pasindu Elshan said...

❤️❤️

Sachini nilakshika said...

So beautiful ❤️❤️😍💐

Easy Recipes said...

❤️

අහස් වියන said...

👍👍

Kaveesha Nimnadhi said...

Well done❤

Arts said...

❤️👌

Geesha kavindi said...

😍😍

මන්තර හෝරාව said...

♥️♥️

අනන්තරා said...

❤👍

තවත් එක් සිතක් 😊❤️

 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ලස්සනට පෙනුමට සිත බැද ගත් කාලයක් තිබුනා කාලයත් සමග බොහෝ ලස්සන දේ තුළ හිස් බවක්...