Friday, June 2, 2023

තේරුම් ගැනීම 💗👪

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    නොකියනා පුංචි බැල්මෙත් වෙනස 

     තේරුම් ගන්න ඈ, 

     සිනහා නොවී බැරිකමට 

     සිනහා වෙන මා දුටුවා.

     දරාගෙන හරි අමුතුවට 

     සැමටම සිනා දෙන මා දෙස ඈ 

     හොරෙන් බලන් උන්නා. 

                    නොකීවට සුදු මැණීක මේ දෙය, 

                     කියූ පමණින් මා තිගැස්සූවා. 

                     තෙත් වූ කොට්ට උරය හැමදාම 

                     අව්වට දාන විටම මගෙ මැණීකගේ 

                     සිතේ තිබූ දේ දැනුණා.

   නොකියනා දේ කියන්නෙම ඇයි මං , 

   අම්මා හොද හැටි මා අඩු නැතුව කියවා තිබුනා.

   දැනෙන තරමට අඩන්න ඇස් යට මහා සාගරයක් නොමැති විත්තිය

                                                    ඈ හොදින් දැනන් උන්නා …..


                                                                    🖊️ Yash...💕



 

තවත් එක් සිතක් 😊❤️

 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ලස්සනට පෙනුමට සිත බැද ගත් කාලයක් තිබුනා කාලයත් සමග බොහෝ ලස්සන දේ තුළ හිස් බවක්...