💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
සඳක් වටකර සිටිනා තරු අතරින් දිලිසෙනා එක්
තරුවක් ,
නිවි නිවී දැල්වුන ද
කෙමෙන් දිලිසෙන පුංචි තරුවක්
,
තරු රටා මවන්නට නොයා
තනිවී සිටීමට රුචි
දිලිසෙනා තරුවක් ,
සඳ වටකරන් තවත් තරු දහසක්.
ඉතිං කුමටද මගේ දිස්නය ,
දිලුන ද නොදිලුන ද සඳට නෑ තනියක් ,
සඳට ළං වී තනිව දිදුළන
නිවෙන්නට ළඟ
පුංචි තරුවක්.
🖊️ Yash...💕